FOSS for all...

ශ්‍රි ලංකාව වැනි රට වල ICT සමාජගත කිරීම සඳහා FREE AND OPEN SOURCE SOFTWARE (FOSS)-නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතය අනිවාර්ය විය යුතුය..

Saturday, November 13, 2010

Vlc Media Player


ඕපන් සෝස් (open source)මීඩීයා ප්ලේරයක්.
ඕනෙම ෆොමැට් එකක වීඩීයෝ සහ ඕඩීයෝ ප්ලෙ කල හැකී වී.එල්.සී මීඩීයා ප්ලෙයරය.
වීඩීයෝ දර්ශන නැරම්බීම මෙන්ම ඕඩීයෝ වලට සවන් දීම හැරුණුකොට ,වීඩීයෝ දර්ශන වල අලෝකය පාලනය කීරීම ,වර්ණ අවශය ආකාරයට සකස් කීරීම ,වීඩීයෝ එකෙහී දර්ශන සීමාවෙන් කොටස් කපා ඉවත් කීරීම,එක් ෆයීල් ෆෝමැට් එකකට මාරුකීරීම යනාදී දෙ වී.එල්.සී ප්ලෙයරයෙන් කල හැක. වී.එල්.සී මෘදුකාන්ගය ඕපන් සෝස් (open source) මෘදුකාන්ගයකී. එය නොමීලී ඩව්න්ලොඩ් කරගත හැක. සදහා www.videolan.org/vlc/ වෙබ් අඩවියට පිවීස , download vlc යන්න තුලීන් තමා භාවීත කරන මෙහෙයුම් පද්දතීය තොරා ගැනීම කල යුතුය. ඉන් පසු download vlc යන්න තුලීන් අවශය මෙහෙයුම් පද්දතීය තොරා ගෙන මෙමෙ මෘදුකාන්ගය ඩව්න්ලොඩ් කර ගත හැක.

No comments:

Post a Comment