FOSS for all...

ශ්‍රි ලංකාව වැනි රට වල ICT සමාජගත කිරීම සඳහා FREE AND OPEN SOURCE SOFTWARE (FOSS)-නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතය අනිවාර්ය විය යුතුය..

Saturday, November 13, 2010

Linux Distros

ලිනක්ස් ඩිස්ට්රොස්.

ලිනක්ස් කෙත සටහන පදනම් කොට ගෙන තනා තිබෙන පරිගනක මෙහෙයුම් පද්දති පොදුවෙ හදුන්වන්නෙ ලිනක්ස් ඩිස්ට්රොස් කීයාය. ලිනක්ස් මෙහෙයුම් පද්දති කර්නලය සුවීශෙශී එකකී. ඔනෙම කෙනෙකුට එය නොමිලෙ ගෙන ඔනෙම කෙනෙකුට වෙනස් කරන්නට පුලුවන. ලිනක්ස් කර්නලය පදනම් කොට ගෙන නිර්මාණය කොට තීබෙන මෙම නොයෙක් මෙහෙයුම් පද්ධති හදුන්වන්නෙ කෙටි නමකිනි.එයටම ලිනක්ස් ඩිස්ට්රොස්. එහි දීගු නම වන්නෙ ලිනක්ස් ඩිස්ට්රීබීයුශන් යන්නයී.

උදා-

උබුන්ටු(www.ubuntu.com) - ලොව ජනප්රීයතම මෙහෙයුම් පද්දතිය වෙ.මෙය මිලියන 12 පීරීසක් බාවිත කරයී. 2009-10-29 මෙහි කාමික් කොලා නැමති සංස්කරණය නීකුත් කර ඇත.

ඔපන්සොස්(www.opensuse.org) - උබුන්ටු වලට පසු ඇති අනෙක් ජනප්රීය මෙහෙයුම් පද්දතීය වෙ. මෙයද නොමීලෙ ලබා ගත හැක.උබුන්ටු මෙන්ම අලංකාර ග්රැෆීකල් ඉන්ටෙර්ෆෙස් එකක් ඇත.

ලිනක්ස්මින්ට් (www.LinuxMint.com) -උබුන්ටු පාදක කරගෙන ඇත.නමුත් ඉන්ටෙර්ෆස් එක හාත් පසින්ම වෙනස්ය.එහි පලමු සන්ස්කරනය වුයෙ ඇඩා නමින් .ඉන් පසු ග්ලොරියා නැමති සන්ස්කරනය පැමින ඇත.මෙය වින්ඩොස් මෙහෙයුම් පද්දතියක් ඇති පරිගනයකට පවා ඉන්ස්ටෝල් නොකර අත්හදා බලන්නට පුලුවන් වර්ගයෙ එකකි.

ෆෙඩොරා (www.fedoraproject.com)- රෙඩ් හැට් ලින්ක්ස් මෙහෙයුම් පද්දතිය 2003 නවතා දමා ඉන් පසුව ආරම්බකර කරන ලද්දෙ ෆෙඩොරා මෙහෙයුම් පද්දතියයි. මෙයට අනුග්රහය ලබෙන්නේ රෙඩ් හැට් සමාගමෙන්ය. ප්රජාවගේ අධාර ලබා ගනිමින් එය දීයුනු කරයි. මෙහේ පලමු සංස්කරණය 2003-11-16 පැමින ඇත. නව සංස්කරණය වන්නෙ ෆෙඩොරා12 හෙවත් කොන්ස්ටන්ටයින් .

එඩෙබීයන් (www.debian.com)-ලිනක්ස් කර්නලය පදනම් කොට ගත් පරිගනක මෙහෙයුම් පද්දති අතරීන් වැඩිම ප්රජාවකගේ සහය ලබන ඩිස්ට්රො එක වශෙයෙන් සැලකෙන්නෙ . සිත අලවන ග්රෙෆිකල්යුසර් ඉන්ටෙර්ෆේස් සහිතව ඒයී. මෙහි අලුත්ම සංස්කරණය Lenny යන කෙත නාමයෙන් හන්දුන්වන ඩෙබියන් 5.0 .

No comments:

Post a Comment