FOSS for all...

ශ්‍රි ලංකාව වැනි රට වල ICT සමාජගත කිරීම සඳහා FREE AND OPEN SOURCE SOFTWARE (FOSS)-නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතය අනිවාර්ය විය යුතුය..

Saturday, November 13, 2010

Open Source

ඕපන් සොස් (open source)
ඕපන් සොස් open source යන දෙය තවමත් ලංකාවට නවතම එසේම නුපුරුදු දෙයකි. එය පිලිබදව දැනුම පවතින පීරීස අල්පය. 100% ගත හොත් එවකීයින් 80% පීරිස  open source යනු කුමක් දැයි නොදනී. පලමුව ඕපන් සොස් යනු කුමක් දැයි සොයා බලමු.
කිසියම් මෘදූකාන්ගයක් සදහා භාවිත කරන කේතය සීයලුම මහජනතාවට නිදහස් කර දී ඇත්නම් එය  open source ලෙස හදුන්වයී. එම කේතය ඕනෙම කෙනෙකුට තමාට අවශය ආකාරයට වෙනස් කර දීයුනු කර වෙනත් මෘදුකාන්ග නිර්මාණ කල හැක. ලිනක්ස්,යුනික්ස්,උබුන්ටු,වී.එල්.සී වැනී මෘදුකාන්ග  open source වර්ගයේ මෘදුකන්ගවලට උදාහරන කීපයකී. මෙය ඕනෙම කෙනෙකුට නොමීලේ භාවීත කල හැක. වින්ඩෝස් මෙන් මීලදී ගැනීමක් අවශය නොවේopen source මෘදුකාන්ග නීතී වීරෝධීද නැත. එසේම ජාවා ගතහොත් එය ඕපන් සොස් භාශාවකී. එසේම ලෝකයේ අංකopen source භාශාවද වන්නෙ ජාවා වේ. මෙය භාවිත කර ඉතාම කුඩා කැල්කීයුලේටරයේ සිට සද මත ගවේශනය කීරීමට යොදාගත් පාත්ෆයීන්ඩර් යානය ක්රීයාකීරීමට අවශය මෘදුකාන්ගය නිර්මානයට භාවිත කර ඇත
දැන් බලමු  open source ශ්රී ලංකා වැදගත් වන්නෙ ඇයී කීයා. ශ්රී ලංකා ආර්ථීකය සමග බලන කල රු .24,0000 රු.30,000 මෙහෙයුම් පද්දතී මිලදී ගැනීම සිදු කීරීම බොහොමත් අපහසුය. ශ්රී ලන්කාවේ බොහෝමයක් පරිගනකවල දුවන්නෙ නීතී වීරෝධී මෙහෙයුම් පද්දතියන් .නමුත්  open source සම්බන්ද මෘදුකාංග භාවීතයට ශ්රී ලන්කානුවන් පුරුදුකර හොත් පරිගනක භාවිත කරන කුඩා ලමයා පවා මෙම නීතී වීරෝධී යන ලේබලයෙන් ඉවත් වෙයී. ඕපන් සොස් වල පවතින හොදම වාසීය වන්නෙ වයීරස් වැඩසටහන් මෙවා තුල ක්රීයාත්මක නොවීමයි.එසෙම එය ආර්ථීකයට පවා හිත කර වේ. එසෙම  open source සම්බන්ධව ප්රවීනයන් වීම, අවශය මෘදුකාන්ග තනීවම නීර්මාණය කීරීමට හැකී දක්ශයන් බීහී වේ. එසෙම ශ්රී ලංකා ආර්ථීකයට අමතර ආදායමක් එකතු කරයී. මෙවනී වාසී  open source භාවිත කීරීම තුලින් ලැබෙන්නෙ නම් එය ශ්රී ලංකාවට වාසී දායක නොවන්නෙද?

No comments:

Post a Comment