ලිනක්ස් සද එලිය
වෙබ් බ්ර්ව්සරයකින් කුඩා ප්රමානයෙ ඔඩීයො සහ වීඩීයො ක්ලිප් ඔනැ තරම් දෙන්නෙය. ඉන් වාඩාත් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගෙන නැවත නැවත ඇසිය-බැලිය හැක්කෙ "ෆ්ලැශ් මුවීස්" ය. කට වහරෙන් පවසන මෙයට බොහොඩෙහෙනා බාවිත කරන්නෙ ''ඇඩොබ් ෆ්ලැශ්" මෘදුකාන්ගයයී. එහෙත් එ සදහා නිර්මානය කර ඇති මෘදුකාන්ගය වන්නෙ මූන්ලයිට් ය. මෙය වැඩ කරන්නෙ උබුන්ටු පාදක මෙහෙයුම් පද්දති සමගය. මෙය සිල්වර් ලයිට් 4.0 සංස්කරනය සමග කරට කර මෙම මුන්ලයිට් මෘදුකාන්ගය ක්රීයා කරයී. නමුත් සිල්වර්ලයිට් මෘදුකාන්ගය මූන්ලයිට් මෘදුකන්ගය සමග පවතීන තරනගයෙදි ඉදීරියෙන් සිටින්නෙ එය ලිනක්ස් මෙන්ම මැක් මෙහෙයුම් පද්දතී සමගද ඉතාමත් හොදීන් වැඩ කරන නිසාය. නමුත් ලින්ක්ස් සද එලිය වන්නෙ මෙමෙ මූන්ලයිට් මෘදුකානගය වේයී. මෙය ඩව්න්ලොඩ් කර ගත හැක්කෙwww.go-mono.com/moonlight හරහාය
No comments:
Post a Comment