FOSS for all...
ශ්‍රි ලංකාව වැනි රට වල ICT සමාජගත කිරීම සඳහා FREE AND OPEN SOURCE SOFTWARE (FOSS)-නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතය අනිවාර්ය විය යුතුය..
Saturday, November 13, 2010
Open Source
Vlc Media Player
Linux Moonlight
Linux Distros
ලිනක්ස් ඩිස්ට්රොස්.
ලිනක්ස් කෙත සටහන පදනම් කොට ගෙන තනා තිබෙන පරිගනක මෙහෙයුම් පද්දති පොදුවෙ හදුන්වන්නෙ ලිනක්ස් ඩිස්ට්රොස් කීයාය. ලිනක්ස් මෙහෙයුම් පද්දති කර්නලය සුවීශෙශී එකකී. ඔනෙම කෙනෙකුට එය නොමිලෙ ගෙන ඔනෙම කෙනෙකුට වෙනස් කරන්නට පුලුවන. ලිනක්ස් කර්නලය පදනම් කොට ගෙන නිර්මාණය කොට තීබෙන මෙම නොයෙක් මෙහෙයුම් පද්ධති හදුන්වන්නෙ කෙටි නමකිනි.එයටම ලිනක්ස් ඩිස්ට්රොස්. එහි දීගු නම වන්නෙ ලිනක්ස් ඩිස්ට්රීබීයුශන් යන්නයී.
උදා-
උබුන්ටු(www.ubuntu.com) - ලොව ජනප්‍රීයතම මෙහෙයුම් පද්දතිය වෙ.මෙය මිලියන 12 ක පීරීසක් බාවිත කරයී. 2009-10-29 මෙහි කාමික් කොලා නැමති සංස්කරණය නීකුත් කර ඇත.
ඔපන්සොස්(www.opensuse.org) - උබුන්ටු වලට පසු ඇති අනෙක් ජනප්රීය මෙහෙයුම් පද්දතීය වෙ. මෙයද නොමීලෙ ලබා ගත හැක.උබුන්ටු මෙන්ම අලංකාර ග්රැෆීකල් ඉන්ටෙර්ෆෙස් එකක් ඇත.
ලිනක්ස්මින්ට් (www.LinuxMint.com) -උබුන්ටු පාදක කරගෙන ඇත.නමුත් ඉන්ටෙර්ෆස් එක හාත් පසින්ම වෙනස්ය.එහි පලමු සන්ස්කරනය වුයෙ ඇඩා නමින් ය.ඉන් පසු ග්ලොරියා නැමති සන්ස්කරනය පැමින ඇත.මෙය වින්ඩොස් මෙහෙයුම් පද්දතියක් ඇති පරිගනයකට පවා ඉන්ස්ටෝල් නොකර අත්හදා බලන්නට පුලුවන් වර්ගයෙ එකකි.
ෆෙඩොරා (www.fedoraproject.com)- රෙඩ් හැට් ලින්ක්ස් මෙහෙයුම් පද්දතිය 2003 නවතා දමා ඉන් පසුව ආරම්බකර කරන ලද්දෙ ෆෙඩොරා මෙහෙයුම් පද්දතියයි. මෙයට අනුග්‍රහය ලබෙන්නේ රෙඩ් හැට් සමාගමෙන්ය. ප්‍රජාවගේ අධාර ලබා ගනිමින් එය දීයුනු කරයි. මෙහේ පලමු සංස්කරණය 2003-11-16 පැමින ඇත. නව සංස්කරණය වන්නෙ ෆෙඩොරා12 හෙවත් කොන්ස්ටන්ටයින් ය.
එඩෙබීයන් (www.debian.com)-ලිනක්ස් කර්නලය පදනම් කොට ගත් පරිගනක මෙහෙයුම් පද්දති අතරීන් වැඩිම ප්රජාවකගේ සහය ලබන ඩිස්ට්‍රො එක වශෙයෙන් සැලකෙන්නෙ ය. සිත අලවන ග්රෙෆිකල්යුසර් ඉන්ටෙර්ෆේස් සහිතව ඒයී. මෙහි අලුත්ම සංස්කරණය Lenny යන කෙත නාමයෙන් හන්දුන්වන ඩෙබියන් 5.0 ය.
INFRA RECORDER
වෙලන්දපලෙන් මීලදී ගත ගෙන ප්රයොජනයටගත හැකී සී.ඩී/ඩී.වී.ඩී බර්නීන් මෘදුකාන්ගවල තීබෙන සීයලුම ගතී ලක්ශන ඇතී නොමීලෙ දෙන මෘදුකාන්ගයක් තීබෙ. ඔපන්සොස් මාදීලීයේ මෘදුකාන්ගයක් වන එය ඉන්ෆ්රාරෙකොඩර්ය. මෙමගීන් වෙලන්දපොලෙ ඇති මෘදුකාන්ගවලීන් සීදුකරන දෙයම පහසුවෙන් කරගත හැක.වෙනසකට ඇත්තෙ ඉන්ෆ්රාරෙකොඩර් මෘදුකාන්ගය නොමීලෙ ලබා දී තීබීම වෙ. ශ්‍රී ලන්කාව වැනී රටකට ඔපන්සොර්ස් මෘදුකාන්ග උවමන වී ඇති මෙම කාලයට වඩත් උචිත වන්නෙය මෙම ඉන්ෆ්රරෙකොඩර් මෘදුකාන්ගය
Download link-www.infrarecorder.org.
Friday, November 12, 2010
ලිනක්ස් (Linux) නැමති මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් කටයුතු කිරීම.....
හෙල්සින්කි සරසවියේ පරිඝණක විද්‍යාව හදාරමින් සිටි ලිනුස් ටොර්වල්ඩ්ස් (Linus Torvalds)පරිගණකයක් ලබා ගැනීමෙන් පසුව,මිනික්ස් භාවිත කරමින් සිටියේය.එයින් සෑහීමකට පත් නොවූ ඔහු තමාගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම ආරම්භ කළේය.මෙම නිර්මාණය මිනික්ස් වලට සමානකම් දැක්වූවත් මිනික්ස් වලින් ගත් ක්‍රමලේඛන එහි අඩංගු කළේ නැත.මෙම නව මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් (Linux) ලෙසින් නම් කෙරිණි.පසුව මැසෙවුසෙට්ස්(Massachuset) හි නිදහස් පදනමෙහි(Free Software Foundation) නිර්මිත ග්නු (GNU) මෘදුකාංග අතුලත් කිරීමෙන් ලිනක්ස් ඉතා උසස් තත්ත්වයේ මෙහෙයුම් පද්ධතියක් බවට පත්විය.එම හේතුවෙන් මෙම මෙහෙයුම් පද්ධතිය ග්නු/ලිනක්ස්(GNU/Linux) යන නමද භාවිත කරයි.
මුලසිටම ලිනක්ස් ක්‍රමලේඛන විවෘත සහ නිදහස් (open source) මෙහෙයුම් පද්ධතියක් ලෙස නිර්මාණය කෙරිණි.මුලදී සරසවිය තුළ මිතුරන් අතර පමණක් භාවිත කළ ග්නු/ලිනක්ස් (GNU/Linux) පසුව ලොව පුරා ප්‍රචලිත විය.ඒ සමග ම ලිනක්ස් තුළ පිහිටුවිය හැකි මෘදුකාංග නිර්මාණය ලොව පුරා නිර්මාණය වන්නට විය.එකිනෙකාගේ අවශයතා වලට අනුව සැකසුණු මෙම මෘදුකාංග වර්තමානයේ වාණිජ මෘදුකාංග වලට තරඟකාරී ලෙස ඉදිරියට ඇදෙමින් පවතී.
ලෝකයේ විවිද සමාගම් සහ සංගම් මෙම ක්‍රමලේඛන විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතිය හා අනුබද්ධිත මෘදුකාංග විවිද අවශයතාවලට ගැලපෙන පරිදි වෙනස්කම්වලට භාජනය කර,අන්තර්ජාලය හරහා හා සංයුක්ත තැටි ආකාරයට ලබාගැනීමට හැකිවන සේ මුදාහරිනු ලැබේ.මෙම මුදාහැරීම් අතර උබන්ටු,ඩේබියන්,රෙඩ් හැට්,සුසේ වනි මුදාහැරීම් බොහෝ ජනප්‍රිය වී ඇත.මෙම විවිධ මුදාහැරීම් සජීවී තැටි හා පිහිටුම් තටි යන දෙයාකාරයෙන් පවතී.සජීවී තැටි භාවිතයෙන්,පරිගණකයේ පිහිටුවීමකින් තොරව භාවිතා කරයි.ලිනක්ස් පරිගණකය තුළ පිහිටුවීමේදී ඉහත සඳහන් සියලුම මුදාහැරීම් වලදී මූලිකව ඒකාකාරී වේ.
වින්ඩෝස්(Windows) මෙහෙයුම් පද්ධතියේ මෙන් නොව,ලිනක්ස් තුළ භාවිතාකිරීමට නිමාණය කළ විවිද අතුරු මුහුණත් පරස්ථිතීන් ඇත.මේ අතර Gnome , KDE3 , KDE4 , Enlightenment පිළිවෙලට ජනප්‍රියතාවය අඩු වන ආකාරයට පෙළගැස්විය හක.අතීතයේ ලිනක්ස් භාවිතා කිරීම සාමානය පරිශීලකයන්ට තරමක් අපහසු වුවත්වර්තමානයේ එය බොහෝ පහසුවී ඇති බව නවකයින් වැඩි වශයෙන් නැඹුරුවීම තුළින්ම පැහැදිලි වේ.
Source : IT text book grade 10
E- Mail : nilupaarachchige@gmail.com
ubuntu
Economic analysis of open source softwares
Being organised effectively as a consumers' cooperative, the idea of open source is then to eliminate the access costs of the consumer and the creator by reducing the restrictions of copyright. This will lead to creation of additional works, which build upon previous work and add to greater social benefit. Additionally some proponents argue that open source also relieves society of the administration and enforcement costs of copyright. Organizations such as Creative Commons have websites where individuals can file for alternative “licenses”, or levels of restriction, for their works.[13] These self-made protections free the general society of the costs of policing copyright infringement. Thus, on several fronts, there is an efficiency argument to be made on behalf of open sourced goods.
Others argue that society loses through open sourced goods. Because there is a loss in monetary incentive to the creation of new goods, some argue that new products will not be created. This argument seems to apply particularly well to the business model where extensive research and development is done, e.g. pharmaceuticals. However, this argument ignores the fact that cost reduction for all concerned is perhaps an even better monetary incentive than is a price increase. In addition, others argue that visual art and other works of authorship should be free. These proponents of extensive open source ideals argue that monetary incentive for artists would perhaps better be derived from performances or exhibitions, in a similar fashion to the funding of provision of other types of services.
source : http://www.wikipedia.org/
e mail : kassatck@gmail.com
Thursday, November 11, 2010
What is Open source software?
Open source software is software whose source code is published and made available to the public, enabling anyone to copy, modify and redistribute the source code without paying royalties or fees. Open source code evolves through community cooperation. These communities are composed of individual programmers as well as very large companies. Examples of open-source software products are:[19]
- GNU Project — “a sufficient body of free software”
- FreeBSD — operating system derived from Unix
- Alfresco — content management system
- Apache — HTTP web server
- Tomcat web server — web container
- Drupal — content management system
- Eclipse — software development environment comprising an integrated development environment (IDE)
- Joomla — content management system
- Linux — operating system based on Unix
- Mediawiki — wiki server software, the software that runs Wikipedia
- MongoDB — document-oriented, non-relational database
- Moodle — course management system or virtual learning environment
- Mozilla Firefox — web browser
- Mozilla Thunderbird — e-mail client
- OpenBSD — operating system derived from Unix
- OpenOffice.org — office suite
- openSIS — open source Student Information System
- OpenSolaris — Unix Operating System from Sun Microsystems
- osCommerce — ecommerce
- PeaZip — File archiver
- PHP - Scripting language suited for the web
- RenovatioCMS — content management system
- Stockfish — chess engine series, considered to be one of the strongest chess programs of the world
- Symbian — real-time mobile operating system
- TYPO3 — content management system
- WordPress — blog software
- 7-Zip — File archiver
- Many, many more
E-Mail : kassatck@gmail.com